18 December 2014
රනිල් ඔබ අපේ මතු පැතුමයි ගීතය
Posted by
Navod Weerasinghe
at
8:25 AM
රනිල් ඔබ අපේ මතු පැතුමයි ගීතය
2014-12-18T08:25:00+05:30
Navod Weerasinghe
දේශපාලන|වීඩියෝ|
Comments (0)

26 November 2014
රනිල් වික්‍රමසිංහ
1949 මාර්තු 24 වැනිදින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා හා නාලිනී විජයවර්දන යුවලගේ දෙවන දරුවා ලෙස මෙලොව එලිය දුටු රනිල් වික්‍රමසිංහයන් හට ශාන් වික්‍රමසිංහ නම් වූ ලංකාවට රූපවාහිනිය හදුන්වාදුන්නාවූද වත්මනෙහි TNL හා ඉසිර මාද්‍ය ආයතන දෙකෙහි සභාපතීතවය දරන වැඩිමල් සොහොයුරෙකුද, නීතීඥ ශානිකා වික්‍රමසිංහ නම් වන බාල සොහොයුරියකද එරාජ් වික්‍රමසිංහ චන්න වික්‍රමසින්හ නමින් සොහොයුරන් දෙදෙනෙකුද සිටී. රනිල් වික්‍රමසිංහයන්ගේ මව වන නාලිනී විජයවර්දන මැතිනිය නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන D.R. විජයවර්දන සූරීන්ගේ වැඩිමහලු දියනියයි එතුමිය තම පියාගේ අභාවයෙන් අනතුරුව 1973 දී සමගි පෙරමුනු රජය මගින් ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නාතුරුම ලේක්හවුස් ආයතනයේ කතෲ මන්ඩල කළමනාකාර අධ්‍යක්ශවරිය වූවාය. එමෙන්ම ලාංකීය කලාකෙතට නොමැකෙන සේවයක් කල එතුමිය සුදර්ශී සිංහල සන්ස්කෘතික ආයතනයේ නිර්මාතෲවරිය ද වේ. එමෙන්ම නවකතා කෙටිකතා අත් පිටපත් සදහා පිරිනැමෙන D.R. විජයවර්දන සම්මානයේ නිර්මාතෲවරියද වෙයි. කැලනිය රජමහා විහාරයෙහි ප්‍රදාන දායිකාව ලෙස බුදු දහම වෙනුවෙන් ඇය කල සේවයද සදා අනුස්මරනීයය. 1930 ලංකාවේ මුල්ම සිංහල දිසාපතිදූරය (සබරගමුව) හා මුල්ම ශ්‍රී ලාංකීය ඉඩම් කොමසාරිස් දූරය දැරූ, D.S. සේනානායක මැතිදුන්ගේ ගොවිජන ව්‍යාපාරයේ යෝධ ශක්තිය වූ P.L. වික්‍රමසිංහ මහතාගේ වැඩිමහලු පුතනුවන් වනුයේ රනිල් වික්‍රමසිංහයන්ගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. ලංකා සමසමාජ පක්ශයෙන් දේශපාලනයට අත් පොත් තැබූ එස්මන්ඩ් වික්‍රමසිංහයන් එකල ලංකා සම සමාජ පක්ශයෙහි කැපී පෙනුනු චරිතයක් විය නීතිවේදියකු වූ එතුමා විවාහයෙන් පසු තම මාමන්ඩිය වන D.R. විජයවරදනයන්ගේ ලේක්හවුස් ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ශක දූරයට පත් විය. එකල එස්මන්ඩ් වික්‍රමසිංහයන් ප්‍රචලිතව සිටියේ රජුන් තනන්නා යන නාමයෙනි. D.S. සේනානායක මහතාගෙන් පසුව ඩඩ්ලි සෙනානායක මහතා අගමැති වීම හා 1964 සිරිමාවෝ බන්ඩාරනායක ආන්ඩුව පෙරලීම ඇතුලු ලාංකීය දේශපාලනයේ
Posted by
Navod Weerasinghe
at
10:01 AM
රනිල් වික්‍රමසිංහ
2014-11-26T10:01:00+05:30
Navod Weerasinghe
දේශපාලන|වැදගත් ලිපි|
Comments (0)

Labels:
දේශපාලන,
වැදගත් ලිපි
23 November 2014
2015 ගරු අගමැති
Posted by
Navod Weerasinghe
at
5:08 AM
2015 ගරු අගමැති
2014-11-23T05:08:00+05:30
Navod Weerasinghe
Comments (0)

2015 නව රජයෙන් ඔබට
Posted by
Navod Weerasinghe
at
5:03 AM
2015 නව රජයෙන් ඔබට
2014-11-23T05:03:00+05:30
Navod Weerasinghe
Comments (0)

31 August 2014
✔න්
Subscribe to:
Posts (Atom)