29 September 2016
ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය යුදෙව්වන්ය.. මේ ඔවුන්ගේ කතාවයි..
Posted by
Navod Weerasinghe
at
8:58 AM
ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය යුදෙව්වන්ය.. මේ ඔවුන්ගේ කතාවයි..
2016-09-29T08:58:00+05:30
Navod Weerasinghe
වැදගත් ලිපි|
Comments (0)

Labels:
වැදගත් ලිපි
18 June 2016
සමාජවාදීන්ට සමාජවාදය එපා වෙන්න අහගන්න...
රාජ්‍යට දැඩිව විරුද්ධ වන සමාජවාදීන් රාජ්‍ය හටගත්තේ ඇයිද යන්න නොවිමසයි.ඔවුන් පවසනුයේ රාජ්‍ය යනු පංති උපකරණයක් බවයි.රාජ්‍ය නැති කළ යුතු බව ඔවුන් පවසයි.නමුත් රාජ්‍යයක් නැති තැන සිදුවන්නේ විනාශයකි.රාජ්‍යට පෙර පැවති ප්‍රකෘති සමාජය තුළ සිදු වූයේ ශරිර ශක්තියෙන් වැඩි බලවතා විසින් දුබලයා යටත් කොට ගෙන සිටීමයි.එහිදී සිදු වූ අසාධාරණකම් නිසාම සමාජයේ බුද්ධිමතුන් එකතු වී රාජ්‍ය නිර්මාණය කරන ලදී.එමගින් නීතිගරුක සමාජයක් බිහි විය.නමුත් දේශපාලයේ පවතින අඩුපාඩු නිසා හොරකම, නාස්තිය ඇති විය හැකිය.එනමුත් රාජ්‍ය නැති කිරීම එයට විසඳුම නොවේ.ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ යමෙකු ධනපතියෙකු හෝ නිර්ධනයෙකු වන්නේ රාජ්‍යයේ බලපෑමෙන් නොව ඔහුගේ උගත්කම හෝ බුද්ධිමත් බව හෝ මෙම දෙකම ඔහු සතු නිසා ය.සමාජවාදය තුළ සියලු දෙනාට සමානව වත්කම් තිබිය යුතුය, සමානව වැටුප් ලැබිය යුතුය.එය සාධාරණ ද? සාමාන්‍ය පෙළ අසමත් වන පුද්ගලයාගේත් උපාධියක් හිමි පුද්ගලයාගේත් සමාජ තත්වය එකනම්? එය සාධාරණ ද? සාමානතාවය යනු සාධාරණය නොවේ.ඕනෑම නිර්ධන පුද්ගලයෙකුට ධනපතියෙකු වීමට අවස්ථාව නිදහස් අධ්‍යාපනය තුළින් ලැබේ.එම නිසා යමෙකු රාජ්‍ය පංති පීඩක උපකරණයක් ලෙස දකින්නේනම් එය විශාල මුලාවකි.රාජ්‍ය නැති තැන ප්‍රබලයා විසින් දුබලයා යටත් කර ගනු විනා සමානතාවයක්නම් ඇති නොවේ.අසීමිත ආශාවෙන් සහිත මිනිසුන් සිටින මෙම ලෝකයේ කිසිදා සමානතාවය ඇති නොවනු ඇත.ලිබරල් රාජ්‍ය තුළ සැමට සමාන අවස්ථාවන් හිමිවේ.එහි ප්‍රයෝජන ගන්නේ බුද්ධිමතුන් ය.එබැවින් සමාජවාදියෙකු නොවී බුද්ධිමතෙකු වන්න.කෙලෙස් නසා අශාවන් නැති කර තිබෙන්නේ බුදුන් හා රහතුන් පමණි.බුදුන් පවසා තිබෙන්නේද රාජ්‍ය ඇති වූයේ මිනීමැරුම්, අසාධාරණකම් පිරි සමාජයේ
Posted by
Navod Weerasinghe
at
12:48 AM
සමාජවාදීන්ට සමාජවාදය එපා වෙන්න අහගන්න...
2016-06-18T00:48:00+05:30
Navod Weerasinghe
දේශපාලන|වැදගත් ලිපි|
Comments (0)

Labels:
දේශපාලන,
වැදගත් ලිපි
19 February 2016
මහින්ද කොටින්ට සල්ලි දීලා 2005 ජනාධිපතිවරණය දිනපු හැටි
Posted by
Navod Weerasinghe
at
8:37 AM
මහින්ද කොටින්ට සල්ලි දීලා 2005 ජනාධිපතිවරණය දිනපු හැටි
2016-02-19T08:37:00+05:30
Navod Weerasinghe
දේශපාලන|වීඩියෝ|
Comments (0)

04 February 2016
ජේ ආර් ගෙ මැජික් එක
දවසක් ජේ ආර් ප්‍රේමදාස එක්ක බ්‍රිතාන්‍යයේ රැජිනගෙ භෝජන සංග්‍රහයකට ගිහින් තියෙනවා.ඒ කෑම මේසෙ හැඳි ගෑරැප්පු එහෙම රත්තරං වලින් හදල තියෙන්නෙ.කට්ටිය විහිලු කතා කරමින් භෝජනය ගන්න අතර ප්‍රේමදාස රත්තරං හැන්දක් කාටත් නොපෙනෙන්න සාක්කුවට දාගෙන.. කොහොමහරි ජේ ආර් මේක දැකල තියෙනවා. ජේ ආර් රැජිනට කිව්වලු මම දැන් මැජික් එකක් කරන්න යන්නෙ කියල.. හැමෝම දැන් ජේ ආර් දිහා බලාගෙන. ජේ ආර් රත්තරං හැන්දක් අරගෙන කිව්වලු මම දැන් මේක මගේ සාක්කුවට දාගෙන ප්‍රේමදාසගෙ සාක්කුවෙන් ගන්නව කියල බොරුවට මන්තරයක් මතුරල හැන්ද සාක්කුවට දාගත් ජේ ආර් ප්‍රේමදාසගෙ සාක්කුවෙන් හැන්ද අරන් පෙන්නුවාලු.. හැමෝම අත්පුඩි ගහල.රැජිනන් ගොඩක් පුදුම වුනාලු.. ගෙදර එන ගමන් ප්ලේන් එකේදි ජේ ආර් ප්‍රේමදාසගෙන් ඇහුවලු මොකද අප්සට් එකේ කියල.නෑ මුකුත් නෑ කියල ප්‍රේමදාස බිම බලා ගත්තලු...
Posted by
Navod Weerasinghe
at
11:02 PM
ජේ ආර් ගෙ මැජික් එක
2016-02-04T23:02:00+05:30
Navod Weerasinghe
දේශපාලන|
Comments (0)

Labels:
දේශපාලන
03 February 2016
මැදමුලනේ මේ සගයා.. අනේ අපොයි මේ මිනිසා
අහසින් හම්බ කරන...
රටට විනේ.. කටින...
පොලව උකස් කරන...
සැබෑ ලෙසම භීෂණයෙකී...
දූෂණයේ ලේ නෑයෙකී...
කොමිස් ගැහිලී සිය දහසකී...
කුට්ටිය සියයට දහයකී...
මැදමුලනේ... මේ සගයා...
අනේ අපොයි මේ මිනිසා... ආ අ ආ...
මේ මිනිසා...
Posted by
Navod Weerasinghe
at
7:02 AM
මැදමුලනේ මේ සගයා.. අනේ අපොයි මේ මිනිසා
2016-02-03T07:02:00+05:30
Navod Weerasinghe
දේශපාලන|වීඩියෝ|
Comments (0)

05 January 2016
නව ආණ්ඩු ක්‍රමය කෙසේ සකස් විය යුතුද?
ඡන්ද ක්‍රමය
සරල බහුතර ඡන්ද ක්‍රමය හොඳම ක්‍රමයයි.භූමි ප්‍රමාණයත් ජනගහනයත් අනුව ආසන බෙදිය යුතුය.එහිදී ජන ප්‍රමාණයට ප්‍රමුඛත්වය දී ආසන වෙන් කල යුතු අතර ජන ඝනත්වය සම්පූර්ණ නොවන විටදී භූමි වර්ග ප්‍රමාණය අනුව ආසන වෙන් කල යුතුය.මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණය නියත වශයෙන්ම 225ට වඩා වැඩි වනු ඇත.එය ප්‍රශ්නයක් වන්නේ ඔවුන් නඩත්තුවට විශාල මුදලක් වැය වන බව සිතුවෝත් ය.නමුත් දැනට මන්ත්‍රීවරුන් 225ට වැය කරන මුදලම ඔවුන් අතරේ බෙදෙන ලෙස වැය සකස් කල හැකිය.
ඡන්දය විමසීමේදී කැමැත්ත මෙන්ම අකමැත්තද ඡන්ද පත්‍රිකාවේ සටහන් කල හැකි විය යුතුය.බහුතර ජනතාව අකමැති පුද්ගලයන් එයින් ප්‍රතික්ෂේප වී යනු ඇත.සරල බහුතර ක්‍රමය නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ එවිටය.සරල බහුතර ක්‍රමය තුලදී පක්ෂ වලට වඩා පුද්ගලයා බලා ඡන්දය දෙන් හෙයින් සුලු පක්ෂ වල පුද්ගලයන්ට වුවද පහසුවෙන් ජය ගත හැකිය.බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේද ක්‍රියාත්මක වන්නේ සරල බහුතර ක්‍රමයයි.මෙමගින් විශාල මුදල් ඉතිරියක් වන අතර දේශපාලනඥයාටද තම ප්‍රදේශයේ ජනතාට වඩාත් සමීප විය හැක.
ව්‍යවස්ථාදායකය
ජාතික ලැයිස්තු ක්‍රමය වෙනුවට සෙනෙට් සභාවක් ඇති කල යුතුය.එය පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව පක්ෂ අතරේ ආසන බෙදා දිය යුතුය.සෙනෙට් සභාවට ගන්නා අය ඡන්දයට පෙර ඒ ඒ පක්ෂ විසින් ප්‍රමුඛත්වය අනුව පිලිවෙලට සැකසූ ලැයිස්තුවක් ඉදිරිපත් කල යුතුය.එම ලැයිස්තුවේ පිලිවෙලට අනුවම ඡනදයෙන් පසුව සෙනෙට් සභාවට සාමාජිකයන් ගත යුතුය.එයින් රැවටීම වැලකේ.මෙම සෙනෙට් සභාට බඳවා ගත යුත්තේ

9:53 PM
නව ආණ්ඩු ක්‍රමය කෙසේ සකස් විය යුතුද?
2016-01-05T21:53:00+05:30
Navod Weerasinghe
දේශපාලන|වැදගත් ලිපි|
Comments (0)

Labels:
දේශපාලන,
වැදගත් ලිපි
Subscribe to:
Posts (Atom)