19 February 2016
මහින්ද කොටින්ට සල්ලි දීලා 2005 ජනාධිපතිවරණය දිනපු හැටි
Posted by
Navod Weerasinghe
at
8:37 AM
මහින්ද කොටින්ට සල්ලි දීලා 2005 ජනාධිපතිවරණය දිනපු හැටි
2016-02-19T08:37:00+05:30
Navod Weerasinghe
දේශපාලන|වීඩියෝ|
Comments (0)

04 February 2016
ජේ ආර් ගෙ මැජික් එක
දවසක් ජේ ආර් ප්‍රේමදාස එක්ක බ්‍රිතාන්‍යයේ රැජිනගෙ භෝජන සංග්‍රහයකට ගිහින් තියෙනවා.ඒ කෑම මේසෙ හැඳි ගෑරැප්පු එහෙම රත්තරං වලින් හදල තියෙන්නෙ.කට්ටිය විහිලු කතා කරමින් භෝජනය ගන්න අතර ප්‍රේමදාස රත්තරං හැන්දක් කාටත් නොපෙනෙන්න සාක්කුවට දාගෙන.. කොහොමහරි ජේ ආර් මේක දැකල තියෙනවා. ජේ ආර් රැජිනට කිව්වලු මම දැන් මැජික් එකක් කරන්න යන්නෙ කියල.. හැමෝම දැන් ජේ ආර් දිහා බලාගෙන. ජේ ආර් රත්තරං හැන්දක් අරගෙන කිව්වලු මම දැන් මේක මගේ සාක්කුවට දාගෙන ප්‍රේමදාසගෙ සාක්කුවෙන් ගන්නව කියල බොරුවට මන්තරයක් මතුරල හැන්ද සාක්කුවට දාගත් ජේ ආර් ප්‍රේමදාසගෙ සාක්කුවෙන් හැන්ද අරන් පෙන්නුවාලු.. හැමෝම අත්පුඩි ගහල.රැජිනන් ගොඩක් පුදුම වුනාලු.. ගෙදර එන ගමන් ප්ලේන් එකේදි ජේ ආර් ප්‍රේමදාසගෙන් ඇහුවලු මොකද අප්සට් එකේ කියල.නෑ මුකුත් නෑ කියල ප්‍රේමදාස බිම බලා ගත්තලු...
Posted by
Navod Weerasinghe
at
11:02 PM
ජේ ආර් ගෙ මැජික් එක
2016-02-04T23:02:00+05:30
Navod Weerasinghe
දේශපාලන|
Comments (0)

Labels:
දේශපාලන
03 February 2016
මැදමුලනේ මේ සගයා.. අනේ අපොයි මේ මිනිසා
අහසින් හම්බ කරන...
රටට විනේ.. කටින...
පොලව උකස් කරන...
සැබෑ ලෙසම භීෂණයෙකී...
දූෂණයේ ලේ නෑයෙකී...
කොමිස් ගැහිලී සිය දහසකී...
කුට්ටිය සියයට දහයකී...
මැදමුලනේ... මේ සගයා...
අනේ අපොයි මේ මිනිසා... ආ අ ආ...
මේ මිනිසා...
Posted by
Navod Weerasinghe
at
7:02 AM
මැදමුලනේ මේ සගයා.. අනේ අපොයි මේ මිනිසා
2016-02-03T07:02:00+05:30
Navod Weerasinghe
දේශපාලන|වීඩියෝ|
Comments (0)

Subscribe to:
Posts (Atom)