යම්කිසි දිනෙක ප්‍රභාකරන්ට කුමක් හෝ සිදුවුවහොත් ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉදිරියට රැගෙන යා යුතු ආකාරය ගැන ජාත්‍යන්තර කොටි ජාලය තුළ එවකට සාකච්ඡා ආරම්භ කොට තිබුනි. මෙම සාකච්ඡාවලදී සියල්ලන්ම කතාබහ කල මාතෘකාවක් වී තිබුනේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහයන් පරාජය කරවීමට ප්‍රභාකරන් ගත් තීරණයයි.
“එතැනදී ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?”
සමහරුන් එසේ ප්‍රශ්න කරනා විට කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කලේ වෙනම විග්‍රහයකි.
“නැහැ. රනිල් වික්‍රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්‍රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය හමුවේත් ප්‍රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්‍රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දිනල අපේ සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවී තියෙන්නේ භූමිය සහ අපේ නායකයෝ කිහිප දෙනෙක් පමණි. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ. රනිල් වික්‍රමසිංහ දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කාගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට මෙලෙස තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක…”
ඒ ඔවුන්ගේ විග්‍රහයය.
“ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල