ශ්‍රී ලංකාවේ බහුතරයකට ඉංග්‍රීසි බැරි වීම නිසා අනෙකුත් දක්ෂතා තිබුනද ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට බැරි වී තිබේ.වර්තමානයේ රැකියා සඳහා බඳවා ගැනීමේදීද විමසන්නේ ඉංග්‍රීසි හැකියාවයි.
යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය කර තිබූ නිසා උගත් ධනපති පංතියක් බිහි වෙමින් පැවතුණි.නමුත් පසු කාලීන කුහක දේශපාලනඥයින්ගේ වුවමනාවට ඉංග්‍රීසි අධ්‍යාපනය නවත්වයි.
පොඩි ළමයින් කුඩා කල සිටම ඉංග්‍රීසි පංති ගියද ඔවුන්ට ඉංග්‍රීසි බැරි වන්නේ ඉංග්‍රීසි කතා නොකරන නිසාය.නමුත් ඉංග්‍රීසි කතා කිරීමට පුලුවන් වූ පමණින්ම සියල්ල විසඳෙන්නේ නැත.අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසියෙන්නම් ඔහුට ලොව ඕනෑම තැනක රැකියාවක් කල හැක.එහිදී රැකියා හිඟ වන්නේද නැත.මෙයට විඳුමක් තිබේ.එනම් නැවතත් ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඇති කළ යුතුය.එහිදී ගුරුවරුන් හිඟ කම වැනි ප්‍රශ්න මතු වේ.එයට විසඳුම ලෙස පියවරෙන් පියවර මෙය ආරම්භ කළ යුතුය.එනම් 1 ශ්‍රේණිය සඳහා ලබන වසරේ සිට හෝ ඉංග්‍රීසියෙන් ඉගැන්වීම් කළහැකි ගුරුවරුන් ලවා ඉගැන්විය යුතුය.අනෙකුත් ගුරුවරුන් සඳහා
ඉංගිරිසියෙන් ඉගැන්වීමට පුහුණු කිරීමට ඉදිරි වසර කිහිපය භාවිතා කළ යුතුය.මෙහිදි එම වසරේම 2 ශ්‍රේණියේ සිසුන්ට අසාධාරණයක් වේයැයි සාධාරණ චෝදනාවක් ඇති වේ.නමුත් අනාගතය ගැන හිතා හෝ එය කළ යුතුයමය.
- Navod Weerasinghe
ඉංගිරිසියෙන් ඉගැන්වීමට පුහුණු කිරීමට ඉදිරි වසර කිහිපය භාවිතා කළ යුතුය.මෙහිදි එම වසරේම 2 ශ්‍රේණියේ සිසුන්ට අසාධාරණයක් වේයැයි සාධාරණ චෝදනාවක් ඇති වේ.නමුත් අනාගතය ගැන හිතා හෝ එය කළ යුතුයමය.
- Navod Weerasinghe